කවදාවත්ම මගේ ජීවිත කතාවෙ මගේ තාත්තා Absent වෙලා නෑ | AMANDYA UTHPALEE | NETH FM SAJEEWITHA

Published: 01 January 1970
on channel: Neth FM
3,366
47

දවස් 40ක්ම ඉස්පිරිතාලෙ පුංචි කවුළුවකින් විතරයි මම තාත්තාව බැලුවේ.

එදා අපි මුලින්ම මුණගැහුනු දවසෙ , මාව එයා ළඟට ඇරලවන්න ආවෙ මගේ තාත්තා.

ටිකක් කතා කරන්න කියලා මාව ඇරලවලා තාත්තා ගියා.

අමන්ද්‍යා උත්පලී සමගින් නෙත් FM සජීවිත....

----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ

📌 https://www.nethfm.com​​
📌 http://nethnews.lk​​

Like our Official Facebook Page :
  / nethfm  
  / nethnewsofficial  
  / nethgossip​​  

Follow our Official Instagram Page :   / nethfmlk  

Follow our Official TikTok Account :   / nethfm  

#nethfm #mabalakale​​​​​​​​​​​​ #Poornadealwis