Dr Hemantha Perera Speech | වෛද්‍ය හේමන්ත පෙරේරාගේ කතාව | Saman4You - Prog 362

Published: 21 March 2025
on channel: Saman4You
330
16

මේ කතාව ඇහුවෙ නැත්තං ඉඳලා වැඩක් නෑ..!
එහෙමයි ‘තුන් පොත් රෑන’ උත්සවයට ආපු හැමෝම කිව්වෙ.
ඉතිං දැන් ඔබේ වාරය.
අහන්න – බලන්න.
ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා කතාවේදයෙත් විශේෂඥයෙක් බව ඔබට වැටහේවි.