විශ්මිත ගුණ දෙන මොණරකුඩුම්බිය | Vernonia Cinerea | wijaya tv

Published: 21 September 2021
on channel: wijaya tv
22,997
354

#මොණරකුඩුම්බිය#monarakudumbiya#kola_kenda
විශ්මිත ගුණ දෙන මොණරකුඩුම්බිය | Vernonia Cinerea | wijaya tv


අයුබෝවන්,
wijaya tv යූටියුබ් නාලිකාවට ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා

අද මම ඔයාලට අරගෙන ආවෙ වර්තමානයේ අපෙන් ගිලිහෙමින් පවතින එහෙත් ඖෂධීය ගුණ රැසක් අපට ලබාදෙන මොණරකුඩුම්බිය කොළ කැඳ එකක් සාදා ගන්නා අන්දමයි.
මොණරෙකුගේ හිස මත තිබෙන පිල් අන්දමට මෙම ශාකයේ මල් හටගන්නා බැවින් මෙයට මොණරකුඩුම්බිය ලෙස ව්‍යවහාර වේ. දුටුසපුට, මඟුල්කුඹුරුවැන්න, වතුපලා, කොබෙයිකොළ ආදී වශයෙන්ද හඳුන්වනු ලබයි.

පොත පත පරිශීලනයේදී අපට මොණරකුඩුම්බිය ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන රැසක් හමුවේ. ඒ අතර, සෙම් රෝග සමනය කිරීමට, සමේ රොග සුව කිරීමට, අක්මා රෝග සුවයට වගේම ප්‍රතිශක්තිය වඩවන ලේ ධාතුව පිරිසිදු කරන ලේ වඩවන ගුණ රැසක් අඩංගු වේ.

මෙම වීඩියෝවෙහි අන්තර්ගත කැඳ පානය සාදා පානයකොට ඔබත් නීරෝගිමත් ජීවිතයකට පිය නගන්න.

මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වූවා නම් තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න. ලයික් කරන්න. ඔබගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න.

wijaya tv යූටියුබ් නාලිකාව subscribe කරන්න අමතක කරන්නත් එපා

ස්තූතියි
ඔබට නීරෝගිමත් ජීවිතයක් ගතකිරීමට හැකියාව ලැබේවා

හීන් බෝවිටියා
👇👇👇
   • heen bovitiya - හීන්⁣ බෝවිටියා  

යකි නාරං
👇👇👇
   • යකිනාරං කොළ කැඳ  


--------------------------------------------------------------------------------

prathishakthiya wadawana ahara,how to make kurakkan kanda sinhala recipe,kurakkan kanda,anoma kitchen kurakkan kanda recipe,ape amma kurakkan kanda recipe,kurahan kanda recipe,lankawe thathwaya,thathwaya,korona walata,kurakkan kada,kurakkan halapa,lankawa,babata kema sinhala,bara adu karana ahara,korona walin,babata kema recipe sinhala,kurakkan recipes in sinhala,how to make kurakkan porridge,lankawe,kurakkan,korona new,babatakema,babata kema,sinhala wedakama,hela wedakama,sinhala beheth,sinhala,ape sinhala wedakama,sinhala wedakam,hela wedakama in sinhala,sinhala paramparika wedakama,sinhala health tips,sinhala medical channel,aurweda medicine sinhala,wisha wedakama,aurwedic plant sinhala,today news sinhala,sinhala news today,sinhala rahas,monaragala wedakama,sri lanka wedakama,sarpa wedakama,handi wedakama,hela wedakama kandy,hela wedakama books,hela sarpa wedakama,rawana wedakama