#passport #normalservice #පාස්පෝට්
පාස්පෝට් එක ලබාගන්න හරිම විදිය | දවස් 14ක් ගියත් පාස්පෝට් එක තවම ලැබුණෙ නැද්ද | Passport | 2023
රට යන්න හිතාගෙන ඉන්න ඔබට අනිවාර්යයෙන්ම ලබාගත යුතු දෙයක් තමයි විදේශ ගමන් බලපත්‍රය. ඒ කියන්නෙ පාස්පෝට් එක.
පාස්පෝට් එක නෝමල් සර්විස් එකෙන් ඉල්ලුම් කරලා දවස් 14ක් ගියත් ලැබුණෙ නැතිනම් මේ වීඩියෝ එක බලන්න. ඔබට ඊළඟට ගත යුතු පියවර මෙහි අන්තර්ගත වෙනවා.
ඒත් එක්කම ඔබට යම් ගැටලුවක් ඇත්නම් ඒ ගැන comment මගින් විමසන්න. හැකි විගස පිළිතුරු ලබාදීමට මම සූදානම්.
තවත් මෙවැනි වටිනා වීඩියෝ දිගටම නැරඹීමට wijayatv යූටියුබ් Subscribe කරලා තියාගන්න