#heen_bovitiya#wijaya_tv
heen bovitiya - හීන් බෝවිටියා
ලෙඩ රෝග රැසකට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන හීන් බෝවිටියා ශාකය පිළිබඳව සහ එයින් සාදාගන්නා කැඳ පිළිබඳව සැකසූ මෙම වීඩියෝව පොත පත හා අන්තර්ජාලය ඇසුරින් සකසන ලදි.
හුදෙක් මෙම වීයෝව දියවැඩියාව, සෙංගමාලය, අක්මාවේ තෙල් තැම්පත් වීම වැනි රෝගයන්ගෙන් පෙළෙන ලොව පුරා වෙසෙන ජනතාව අරඹයා සැකසූවකි.
subscribe Wijaya TV
like & share