දයාසේන ගුණසිංහ කී සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නෙ පුවත් පත් කලාවේ පෙරළියක් කළ පුද්ගලයෙක්.
ඔව්..! ඔහු ලාංකේය පුවත් පත් කලාව වෙනුවෙන් කළ මෙහෙවර විශිෂ්ටයි.
පත්තර ලෝකයේ ඔහු දැක්වූ ප්‍රතිභාවේ සෙවනැල්ලෙන් දයාසේන ගුණසිංහ කවියා වැසී ගිය බව නම් ඇත්තක්.
මේ නිසා අප හිතුවා දයාසේන ගුණසිංහයන්ගේ කවි ගැන කතා බහ කරන්න.
සම්මානිත මහාචාර්‍ය සරත් විජේසූරියට සවන් දෙන්න.